රියැදුරා අතීත කතාව ගෙනහැර පාද්දී විහාරාගේ දෙනෙත් විස්මයෙන් විසල්ව ගියේය.එම අහංකාර පෙනුමැති කඩවසම් මුහුණට හෝ අළු පැහැති තියුණු දෙනෙතට යටින් මෙවන් දුක්බර කතාවක් සැඟවී ඇතැයි ඇයට කිසිවිටෙක සිතී නොතිබුණි.ඈ මුව අයා රියැදුරා දෙස බලා සිටියේ වැඩිදුර විස්තර දැනගැනීම උදෙසාය.
Shwetha Kaluwara - ශ්වේත කළුවර
- Publisher: Grantha.lk - ග්රන්ථ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kaushi Muthukumarana - කෞෂි මුතුකුමාරණ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245572144
- Availability: Out Of Stock
-
Rs. 990.00
- KBOOKS Cashback Rewards: 99
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thrithwa - ත්‍රිත්ව
කුඩා දරුවෙකුගේ ජීවිතය වට ගෙතී ඇති අතිශයෙන් භයංකර වුවද කුතුහලාත්මක වුද මෙම වුන්තය ඔබට ලියමි...
Rs. 1,200.00
Sulaga Hemin Hamuwawe - සුළඟ හෙමින් හැමුවාවේ
''දෙවියනේ ඔයා කොහෙද මෙහෙ..?''දෑස විසල් කරගත් මා ඇසුවේ අතිශය පුදුමයෙනි.උස්වූ මගේ ස්වරය අභියස ඔහුට තව ..
Rs. 580.00
Adrushyamana - අදෘෂ්‍යමාන
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඩත් සමගය.ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් න..
Rs. 550.00
Kaala - කාල
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ..
Rs. 800.00
Ravan Leo - රාවණ් ලියෝ
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ,ඔහු සමඟ එක්ව ජීවත් වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.හ..
Rs. 1,000.00
Anyasa - අන්‍යාස
එයා ආදරේ කරන්න දන්නෙත් නෑ ලබන්න දන්නෙත් නෑ.එයා දරුවන්ගේ වැඩපල ඔක්කොම කරනවා,ඇත්ත,කුස්සියේ වැඩපලත් ඔක්..
Rs. 450.00